"සමහර දවස් වලට අපි අපිටම ආදරය කරන්න අමතක කරනවා. හැමෝම ලස්සන හොයද්දී, මම මගේ ඇතුළේ තියෙන ශක්තියට ආදරය කරන්න ඉගෙන ගත්තා. ඔයා ඔයා වෙන්න... ඒක තමයි ලෝකේ තියෙන ලස්සනම දේ! ✨🌸❤️🌹 Owner-:@Little_girl0008 I love myself😊🌹🤍
View rate: 7.9%
An estimate from public metrics — we have no admin access to Telegram’s native analytics, so treat this as a signal, not a verdict.
We have not collected enough daily snapshots yet to plot a trend. The current snapshot is shown above; a chart will appear once we have at least two data points.
Explore
Last refreshed: 2026-07-13